Sunday, February 17, 2013

මේ මොනවද මේ කියන්නේ .....................................










 ඔන්න සහෝදරයා මම අදත් ආවා.අද මම කියන්නේ මගේ පාසල් කලේ වෙච්ච දෙයක් .අපි ඒ කාලේ ලොජික් ඉගෙනගන්නකොට අපේ යාලුවෙක් හිට්ය බස්සා කියල .මෑන්ස් කියපු කතාවක් තමයි මම මේ කියන්නේ .ඔන්න දැන් අපේ සර් කාරය ලොජික් උගන්න උගන්න ඉන්නවා ඒ කලේ යුද්දේ යන කාලේ 2009 විතර ඉතින් මු එකපාරටම කිව්ව .අරෙහෙ යුද්දේ මෙහෙ ලොජික් උගන්නනවා කියල.අපි ඒ කාලේ ඒ කතාවට හිනවුනාට .පස්සේ හිතල බලනකොට බුද්දාගමේත් මීට සමානම උත්ප්‍රාසයක් තියෙන කතාවක් මට හම්බුනා .කොනුභාසෝ කිමානන්දෝ   කියන ගාථා පාටයෙන් කියවෙන විදිහට .කෙලෙස් ගින්නෙන් නිරතුරුවම දැවෙන කල කුමන හිනාද  .ඉතින් මටත් ඒ කතා දෙකේ සමානතාවයක් පෙනුන .

මේ මොනවද මේ කියන්නේ .....................................

No comments:

Post a Comment