Sunday, February 17, 2013

මේ මොනවද මේ කියන්නේ .....................................










 ඔන්න සහෝදරයා මම අදත් ආවා.අද මම කියන්නේ මගේ පාසල් කලේ වෙච්ච දෙයක් .අපි ඒ කාලේ ලොජික් ඉගෙනගන්නකොට අපේ යාලුවෙක් හිට්ය බස්සා කියල .මෑන්ස් කියපු කතාවක් තමයි මම මේ කියන්නේ .ඔන්න දැන් අපේ සර් කාරය ලොජික් උගන්න උගන්න ඉන්නවා ඒ කලේ යුද්දේ යන කාලේ 2009 විතර ඉතින් මු එකපාරටම කිව්ව .අරෙහෙ යුද්දේ මෙහෙ ලොජික් උගන්නනවා කියල.අපි ඒ කාලේ ඒ කතාවට හිනවුනාට .පස්සේ හිතල බලනකොට බුද්දාගමේත් මීට සමානම උත්ප්‍රාසයක් තියෙන කතාවක් මට හම්බුනා .කොනුභාසෝ කිමානන්දෝ   කියන ගාථා පාටයෙන් කියවෙන විදිහට .කෙලෙස් ගින්නෙන් නිරතුරුවම දැවෙන කල කුමන හිනාද  .ඉතින් මටත් ඒ කතා දෙකේ සමානතාවයක් පෙනුන .

මේ මොනවද මේ කියන්නේ .....................................

Friday, February 15, 2013

හොඳ මිනිස්සු





නරක මිනිසුන් නිසා හැමවිටම හොඳ මිනිසුන් දුක් විඳිති තාඩන පීඩන වලට ගොදුරු වෙති
හොඳ මිනිසුන්ට වඩා නරක මිනිසුන් දක්ෂයෝ වෙති
ඔව්හු ඉක්මනට දියුණු වෙති
එහෙත් අන්තිමේදී හැමවිටම බලාපොරොත්තු නොවූ දෙයක් සිදු වී නරක මිනිසුන් පරදී
නමුත් හොඳ මිනිසුන් ජයගනී